ශුද්ධ ගණිතය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

04.03.04 – ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

අවතලතාවය සෙවීමට දෙවන ව්‍යුත්පන්නය භාවිත කිරීම හා එමඟින් දී ඇති ශ්‍රිතයක හැරුම් ලක්ෂ්‍යයක්, උපරිමයක්ද, අවමයක්ද, නතිවර්තනයක්ද යන්න පරීක්ෂා කරන ආකාරය විස්තර කරයි.

04.03.03 – ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

ප්‍රථම ව්‍යුත්පන්න පරීක්ෂාව ඇසුරෙන් ශ්‍රිතයක උපරිම හා අවම ලක්ෂ්‍ය හඳුනා ගෙන ශ්‍රිතයක දළ ප්‍රස්ථාරයක් නිර්මාණය කරන අයුරු විස්තර කරයි.

04.03.03 – ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

ප්‍රථම ව්‍යුත්පන්න පරීක්ෂාව ඇසුරෙන් ශ්‍රිතයක උපරිම හා අවම ලක්ෂ්‍ය හඳුනා ගෙන ශ්‍රිතයක දළ ප්‍රස්ථාරයක් නිර්මාණය කරන අයුරු විස්තර කරයි.

04.03.02 – ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

දෙන ලද වක්‍රයක දෙන ලද ලක්ෂ්‍යයකදී ඇඳි ස්පර්ශකයේ සමීකරණය ලියා දක්වන ආකාරය පැහැදිලි කරයි.

04.03.01 – ශ්‍රිතයක හැසිරීම සහ වක්‍ර අනුරේඛනය

දෙන ලද වක්‍රයක දෙන ලද ලක්ෂ්‍යයකදී ඇඳි ස්පර්ශකයේ සමීකරණය ලියා දක්වන ආකාරය පැහැදිලි කරයි.

04.02.02- අවකලනය

ඝාතීයශ්‍රිත,ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත ,අධ්‍යහෘත හා පරාමිතික ශ්‍රිත අවකලනය පිලිබඳ විස්තර කරයි.

04.02.01- අවකලනය

අවකලන සංගුණකය අර්ථ දක්වන ආකාරය ,මූලික ශ්‍රිතවල ව්‍යුත්පන්න ප්‍රමූලධර්ම මඟින් නිර්ණය කරන ආකාරය පැහැදිලි කරයි.

04.01.00 – ශ්‍රිතයක සීමාව

පාඩමේ සටහන Download කරගන්න.   සංයුක්ත ගණිතය I ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ලකුණු 25 ක ගැටළුවක් මෙම සිද්ධාන්ත වලින් ඇතුලත් කර ඇත. පුරාණ ග්‍රීක ගණිතඥයකු වූ Archimedes...

03.03.03 – වෘත්තය II කොටස

මෙම පාඩමේදී වෘත්ත දෙකක පිහිටීම විස්තර කරන ආකාරය හා වෘත්ත දෙකක් ප්‍රලම්භව ඡේදනය වීමට අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡාකරයි.

03.03.02 – වෘත්තය I කොටස

මෙම පාඩමේදී වෘත්තය මත ලක්ෂ්‍යයකදී ස්පර්ශකයේ සමීකරණය, බාහිර ලක්ෂ්‍යයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශකවල සමීකරණ ,ස්පර්ශකයේ දිග, ස්පර්ශ ජ්‍යායේ සමීකරණය, සරල රේඛාවක හා වෘත්තයක ඡේදන ලක්ෂ්‍ය හරහා යන වෘත්තයක සමීකරණය ව්‍යුත්පන්න කරන අයුරු සාකච්ඡා කරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom